Skip to main content

සුන්දර ආදරය

ඡීවිතේ මහා බරක්...
ආදරය ලොකු සැනසිල්ලක්...

වින්දා අද ඉන් ටිකක්...
ඔබ මගේ ළඟ පිච්ච මලක්...

මන්දාරම් මගෙ සිත් අහසට...
ඔබ මලක් අරන් වැටුනා හිමිහිට...

ඔබ යයි කියා ලෝබයි සිතට...
කියන්න රත්තරං යන්නෑ කියල මට....

❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරවන්තයන්ට සෙනෙහසින්.... 💕💕💕

Comments

Post a Comment